Grand Theft Auto නවතම සංස්කරණය (V) SPRING 2013

ඔයාල හැම කෙනෙක්ම අසාවෙන් සෙල්ලම් කරපු පරිගණක ක්‍රීඩාවක් වෙන GTA නවතම සංස්කරණය මේවනවිට ප්‍රකාශයට පත්කරලා තියෙන්නේ එක මේවනවිටත් සම්පුර්ණයෙන්ම සංවර්ධනය(Develop) කරලා ඉවරයි කියලයි එයාල කියන්නේ


 Rock Star ක්‍රීඩා වල screen saver,wall paper, avatar පහත ලිපිනයෙන් ගන්න පුළුවන්

http://www.rockstargames.com/downloads#/?collection=1


 ක්‍රීඩාවේ Screen shot බලන්න බොහොම 3D, Graphics ඉහල තත්වයකින් තියෙනවා කියන එකී මගේනම් හැගීම [/COLOR][/SIZE]
 




නවතම ක්‍රීඩාවේ විඩියෝව පහලින්

 බොහොම ඉක්මනට හෙමොටම මේක සෙල්ලම් කරන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා...



0 comments :

How to install Custom Rom to Galaxy S SHW-M110s



ඔන්න මම කියපු විදියටම පොරොන්දු උන ලිපියක් අරගෙන ආවා..
 බාගන්න ඕනේ ලින්ක් පහල තියෙනවා

Download Link are in the bottom....
















43 comments :