Windows 7 Properties වලට අපේ නම , LOGO දාගන්නේ මෙහෙමයි



Windows 7 Properties වලට අපේ නම දාගන්න විදිය තමයි ඔන්න මන් කියලා දෙන්න හදන්නේ  ගොඩක් දෙනෙක් මේක දන්නවා වෙන්නත් පුළුවන්,

මේක කරන්න විධි කිහිපයක්ම තියෙනවා අපිට සොෆ්ට්වරේ එකක් පාවිච්චි කරන්න පුළුවන් නෙත්තම් අපිට රේගිස්ටේර්රි එඩිට් කරන්න පුළුවන් සොෆ්ට්වරේ එකක් හොයාගන්න වෙලාවක් නෙතිවෙලවට රේගිස්ටේරි වෙඩේ ඕනේ තෙනක කරන්න පුළුවන්නේ, ඒ හින්ද මන් මුලින් එක ගෙන කියන්නම්



මේ මන් කියලා දෙන ක්‍රමේට ඔයාලට දෙනාට පේන්න නැති company name, url, phone number වගේ අලුත් දේවල් ගොඩක් දාගන්නත් හැකියාව ලැබෙනවා

මුලින්ම ඔයාලට දාන්න ඕනේ ලෝගෝ එක හදාගන්න එක .bmp ෆයිල් එකක් විදියට තමයි සේව් කරගන්න ඕනේ,

ඊටපස්සේ start ගිහින් regedit කියලා ට්ය්පේ කරලා පහල තියෙන අයිකොන් එක ඕපන් කරගන්න




එතකොට මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ





ඊටපස්සේ මෙන්න මේ පහලින් කියලා තියෙන තැන හොයාගෙන යන්න

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion


එතන OEMInformation කියලා key එකක් තියෙනවද බලන්න නැත්නම් එකක් හදන්න




ඊටපස්සේ උඩින් තියෙන රූපේ පේනවා වගේ string keys හදල ඔයාලට ඕනේ title එක දාන්න , දාලා data එකට දාන්න ඕනේ එක දෙන්න එච්චරයි
Logo - path_of_OEMlogo.bmp_file
Manufacturer
- Any_desired_name
Model
- Any_desired_name
SupportHours
- Any_desired_time_amount_like_24x7
SupportPhone
- Any_desired_phone_number
SupportURL
- Any_desired_URL


රුපයක් දාන්න ඔනෙනෙම් පහල තියෙන විදියට ලෝගෝ කියලා එකක් හදල ෆයිල් එකේ ලොකේෂන් එක පෙන්නන්න




හරිම සිම්පල් ඔන්න ඔච්චරයි,

පොස්ට් එක වටිනවානම් සලකල යන්නත් වෙන කෙනෙකුට බලන්න හොදයි කියලා හිතෙනවනම් bump කරන්නත් අමතක කරන්න එපා.

අනික් විදියක් තියෙනවා කිවනේ සොෆ්ට්වෙයා වලින් පුළුවන් කියලා අන්න එහෙම සොෆ්ට්වෙයා එකකුත් මන් දෙන්නම්කො,

http://depositfiles.com/files/5siub6wmn



1 comments :